728x90 AdSpace

  • Latest News

    Tuesday, January 23, 2018

    දිලුක වෙළඳ සේවා ක්‍රීඩා දිවියේ වසර 15 සමරයි

    ප්‍රවීණ හොකී ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු උපනායකයෙකු වන දිලුක වීරසුරිය තම වෙළඳ සේවා ක්‍රීඩා දිවියේ 15වන වසරට පා තැබීම හේතුවෙන් ඔහුට උපහාර පිදීමේ අවස්ථාවක් පසුගිය දා පැවැත්විණි.

    ඒ කොළඹ කෘතීම හොකී පිටියේ දී ය.

    ඊට හොකී ක්‍රීඩකයන් රැසක් ම එක්ව සිටියහ.




    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: දිලුක වෙළඳ සේවා ක්‍රීඩා දිවියේ වසර 15 සමරයි Rating: 5 Reviewed By: editor
    Scroll to Top